Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය අගමැතිට සයිබර් ප්‍රහාරයක්  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික වෙබ් අඩවියට, ජංගම දුරකතන යෙදවුමට සහ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ වන විට අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුමට මුලින්ම සයිබර් ප්‍රහාරය එල්ල වූ අතර එය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවයි ට්විටර් සමාගම පවසන්නේ. සහන අරමුදලකට පරිත්‍යාග ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම මඟින් පණිවුඩ මාලාවක් හැකර්වරුන් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ඉන්දීය අගමැතිට සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG