ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට මහජන සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලබන ඔක්තෝබර් මස අග භාගයේදී බෙදා හැරීමට සූදානම්ව ඇති බවයි. තවත් එන්නත් තුනක් තුන්වෙනි අදියරේ සායනික අත්හදාබැලීම් සඳහා යොමු කර ඇති බවයි. මේ අතර ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොල්ර් මිලියන 62 ක මුදල නොගෙවීමට තීරණය කර ඇති බවයි.
The post කෝවිඩ් එන්නතක් ඔක්තෝබර් මස අග භාගයේදී බෙදා හැරීමට ඇමෙරිකාව සූදානම් appeared first on ITN News.
Post a Comment