මත්කුඩු මැඩලීම සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළකරන බව පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීයී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
The post ජනාධිපතිතුමනි, කුඩු ගෙන්වන අය තවමත් නිදැල්ලේ appeared first on ITN News.
Post a Comment