Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට හොඳ කලක්  

Add comments

වත්මන් රජය දේශීය රෙදිපිළි නිෂ්පාදනය පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

රෙදිපිළි කර්මාන්තය සඳහා ලබාදෙන සාධාරණ වෙළෙද සහතිකය පිළිබද නිෂ්පාදකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව අමතමිනුයි විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මෙම වැඩමුළුවේ ආරම්භක උත්සවයට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා. ඒ මහතා මෙහිදී කියාසිටියේ. ආනයනය අවම කරගෙන අපනයන වර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක රජය සිටින බවයි.

 

 

 

 

The post දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට හොඳ කලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG