ජනතා විශ්වාසය රැකෙන අයුරින් රාජ්‍ය සේවකයින් ක්‍රියා කළ යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීයි චමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ.
අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශකටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද සාකච්ඡාවට එක්ව සිටියා.
The post ජනතා විශ්වාසය රැකෙන අයුරින් රාජ්‍ය සේවකයින් ක්‍රියා කළ යුතුයි appeared first on ITN News.
Post a Comment