රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා. ඒ ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි. මෙම නඩුවේ දෙවන විත්තිකරු ඔහුයි.
The post පාඨලීගේ රියැදුරුට වරෙන්තු appeared first on ITN News.
Post a Comment