මෙරට පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරුණා. ඒ කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
ජේ ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට මල් මාලා පැළදවීම හා වෙබ් අඩවිය විවෘත කිරීම ද අද සිදුකෙරුණා.
The post ජේ ආර් ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරේ appeared first on ITN News.
Post a Comment