Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් පෙළ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 300 කට ජින්නා ශිෂ්‍යත්ව  

Add comments

පකිස්ථානු ජින්නා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ  පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයයි උත්සවය සංවිධාන කළේ. උසස් පෙළ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 300 දෙනෙකුට පමණ මෙවර ශිෂ්‍යත්ව පිරිනැමුණා. 2006 වසරේ ආරම්භ වූ මෙම ජින්නා ශිෂ්‍යත්ව මේ වන විට ලාංකිකයින් 2000 කට පමණ හිමිව තිබෙනවා. පකිස්ථානු නිදහස් සටනේ නායකයකු වන මොහොමඩ් අලි ජින්නා මහතා සිහිපත් කරමින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

 

 

 

 

 

 

 

 

ස.නිෂ්පාදක නම  –                                         කාලය –

NLE අධීක්‍ෂක-                          සංස්කරණ අධීක්‍ෂක-                    පූර්ණ අධීක්‍ෂක

 

 

 

The post උසස් පෙළ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 300 කට ජින්නා ශිෂ්‍යත්ව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG