තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,245ක් දක්වා ඉහළ ගියා.
The post මෙරට කොරෝනා අසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 3245ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment