Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි වසර 4 තුළ දිවයිනේ සියලු මාර්ග හා පාලම් ඉදිකර අවසන් කිරීමට පියවර  

Add comments

ඉදිරි වසර හතර තුළ දිවයිනේ සියලු මාර්ග හා පාලම් ඉදිකර අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙම අදහස් පළකළේ ඇහැලියගොඩ, මෙනේරිපිටිය, තිරිමාන මිණිකුඹුර අසල පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින්. ප්‍රදේශයේ පවුල් 650 කට පමණ මෙමගින් සෙත සැළසෙනවා.

 

 

 

 

The post ඉදිරි වසර 4 තුළ දිවයිනේ සියලු මාර්ග හා පාලම් ඉදිකර අවසන් කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG