ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 584 දෙනෙකු අද (30) පිටව ගියා.
තවත් පුද්ගලයින් 6463 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මේ දක්වා නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 59314 ක්.
ඊයේ (29) දිනය තුළ පීසිආර් පරීක්ෂණ 11773 ක් සිදු කළ අතර මේ දක්වා මෙරට සිදු කර ඇති පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 490563 ක්.
The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment