පරිසරයට හානි සිදුකරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට දැඩි නීති පද්ධතියක් ගෙන එන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
හලාවත ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ වත්මන් තත්ත්වය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. විනාශ කළ වනාන්තරය වෙනුවට නැවත වන වගාවක් සිදුකිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
The post පරිසරයට හානි කරන්නන්ට එරෙහි දැඩි නීති පද්ධතියක් appeared first on ITN News.
Post a Comment