බන්ධනාගාර නිලධාරී පුරප්පාඩු පුරවා නොතිබීම හේතුවෙන් එම නිලධාරීන් පීඩනයට ලක්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඔවුන්ගේ සේවාව අගයමින් අඩුපාඩු පෙන්වා දීම සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ. සමස්ත ලංකා බන්ධනාගාර නියාමක සුබසාධක සංගමයේ වාර්ෂික රැස්වීමට සහභාගී වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පල කළා.
The post බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව අගයමින් අඩුපාඩු පෙන්වා දිය යුතුයි appeared first on ITN News.
Post a Comment