තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළදපොළ අද දිනයේ වසා දැමුණා.
ඒත් සමග ම ජපානයේ වෙළද කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. කොටස් වෙළදපොළ කටයුතු යළි ආරම්භ කරන දිනයක් පිළිබද මෙතෙක් දැනුම් දී නැහැ. මීට පෙර සයිබර් ප්රහාරයක් හේතුවෙන් නවසීලන්තයේ ද කොටස් වෙළදපොළ දින කීපයක් වසා දැමුණා.
The post තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළඳපොළ වසා දැමේ appeared first on ITN News.
Post a Comment