අයිස් හා හෙරොයින් මත්කුඩු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් නැදිමාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.
ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් හා හෙරොයින් ග්‍රෑම් 10 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ත්‍රි රෝද රථයේ ඉතා සූක්ෂම අයුරින් සඟවා ගනිමින් මේවා ප්‍රවාහනය කර තිබෙනවා.
The post අයිස් හා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment