විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නීති උල්ලංඝනය කරමින් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභාව පසුගිය වකවානුවේ කටයුතු කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨ ශිෂ්‍ය සංගමය පවසනවා. ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරුණා.
The post සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභාව නීතියට පිටින් ගිය බවට චෝදනා appeared first on ITN News.
Post a Comment