කළුතර – බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිමන්තුඩාව ග්රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා..
එසේම මහනුවර අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත යන ග්රාමසේවා වසම්ද මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව එහි සදහන්.
The post තවත් ප්රදේශ 05ක් හුදකලා කරයි – කිරිමන්තුඩාව නිදහස් appeared first on ITN News.
Post a Comment