කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වනවා.
ඒත් සමඟින් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment