Nov
29
බන්ධනාගාර රැඳවූවන් හා නිලධාරීන් 183 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා.
ඊයේ දිනයේ ද බන්ධනාගාර ආශ්‍රිතව 109 දෙනෙකු හඳුනා ගත් අතර මේ වන විට බන්ධනාගාරවලින් හඳුනාගත් සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1091 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment