කොරෝනා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 78 ලක්ෂයකට සහන සළසා ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කොරෝනා අභියෝගය ජයගැනීමට සැළසුම් සහගතව යන ගමනට රටක් ලෙස සියලු දෙනා සහාය දිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරනවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත් මහතා කොරෝනා තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සළසන ආකාරය පැහැදිලි කළා.
The post කොරෝනාවෙන් පීඩාවට පත්වුණු පවුල් 78 ලක්ෂයකට රජයෙන් සහන appeared first on ITN News.
Post a Comment