හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ජීවත් වූ කොළඹ පිහිටි නිවස කෞතුකාගාරයක් බවට පත්කිරීමට තීරණය කර තිබෙනවා.
පරිසරය හා බද්ධ වූ අංගයන් ද එක්කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරනවා. මෙම නිවස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවස කෞතුකාගාරයක් බවට පත් කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment