කුමන ආකාරයක වුවද ත්රස්තවාදීන් සැමරීමට කිසිදු ඉඩක් ලබා නොදීමේ ස්ථාවරයේ වෙනසක් සිදු නොවන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post ත්රස්තවාදීන් සැමරීමට කිසිදු ඉඩක් නැහැ appeared first on ITN News.
Post a Comment