Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ නිව් ඔලීන්ස් ප්‍රාන්තයට ගංවතුරෙන් දැඩි බලපෑම්  

Add comments

කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ නිව් ඔලීන්ස් ප්‍රාන්තයට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ලවුණා.

නිව් ඔලීන්ස් ප්‍රාන්තය හරහා හමා ගිය ලෝටා සුළි කුණාටුවත් සමග ධාරාණිපාත වැසි ඇදවැටුණා. මේ හේතුවෙන් ගංගා පිටාර ගැලීමත් සමග නගර කිහිපයක් මුළුමනින්ම ජලයෙන් යටවුණා.

ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. විපතට පත්වූවන් මුදා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වනවා.

 

 

 

The post ඇමෙරිකාවේ නිව් ඔලීන්ස් ප්‍රාන්තයට ගංවතුරෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG