Nov
30
හුදෙකලා කර ඇති ප්‍ර දේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් සම්බන්ධයෙන් කඩිනමින් තීන්දු කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට appeared first on ITN News.
Post a Comment