වැල්ලම්පිටිය වෙන්නවත්ත හා කටුනායක සිවිල් ආරක්ෂක බලකා කදවුරු දෙකද හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ කොරෝනා ආසාදිතයින් 08 දෙනකු හදුනාගැනීමෙන් පසුවයි. එම පිරිසට සේරුපිට හා පුත්තල කදවුරු දෙකින් හදුනාගත් ආසාදිතයින් දෙදෙනාද ඇතුළත්.
The post වැල්ලම්පිටියේත්, කටුනායකත් සිවිල් ආරක්ෂක කදවුරු ලොක්ඩවුන් appeared first on ITN News.
Post a Comment