ඩුබායි සිට පුද්ගලයින් පනස් දෙදෙනෙකු කටාර් සිට පුද්ගලයින් පනස් දෙනෙකු හා ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 191 දෙනෙකු මෙන්ම ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු අද (27) පෙරවරුවේ මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන තුළ තවදුරටත් පුද්ගලයින් 5114 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
පීසිආර් පරීක්ෂණ සිදු කිරීම ද අඛණ්ඩව ක්‍රියාත්මක අතර ඊයේ දිනය තුළ දී මෙරට සිදුකළ පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව දොලොස් දහස් එකසිය පහක්.
The post තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment