හලාවත වැල්ල ප්රදේශයේ ග්රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කර තිබෙනවා.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පැනවෙනවා.
The post හලාවත ගම්මාන කිහිපයක් හුදකලා කරයි appeared first on ITN News.
Post a Comment