මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පිලියන්දල වෑවල සිරි විජයාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා.
සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ (26) දිනයේදීයි. ඒ මහතා අද (27) දිනයේ වැඩ භාරගත් අතර අනතුරුව පිලියන්දල වෑවල සිරි විජයාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා.
The post පාතාලය, කුඩු සහ අන්තවාදය අනිවාර්යෙන් තුරන් කරනවා appeared first on ITN News.
Post a Comment