මෙරට ඉතිහාසයේ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙන්ම රටේ කෘෂි අස්වැන්න පහළ දැමීමට කටයුතු කළ බලවේග වත්මන් රජයේ කෘෂි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අයවැය සම්බන්ධව පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.
The post රජයේ කෘෂි වැඩපිළිවෙළට චෝදනා කරන්නේ ඉතිහාසයේ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරුන් appeared first on ITN News.
Post a Comment