Nov
30
මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
විශේෂ විමර්ශන කිහිපයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.
The post මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරනවා appeared first on ITN News.
Post a Comment