පසුගිය වසර පහේ දී පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා.
පොල් සමග තේ මිශ්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. වගාවන් තුළින් ලබන ආදායම වැඩිකර ගැනීම වැඩපිළිවෙළේ ඉලක්කයයි.
The post පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment