Nov
29
මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති අතර එය පාලනය සදහා විශේෂ කාර්ය බලකාය, පොලිසීය ඇතුළු ආරක්ෂක අංශ කැදවා තිබෙනවා.
The post මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් appeared first on ITN News.
Post a Comment