නාරාහේන්පිට බහුමහල් රථගාල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
කොළඹ නගරයේ බහු රථගාල 12 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වසරක කාලයක් තුළ මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බවයි ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ.
කොළඹ නගරයේ පහසුකම් වඩාත් පුළුල් කර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
The post නාරාහේන්පිට බහුමහල් රථගාල ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment