දෝහා කටාර් සිට පුද්ගලයින් 50 දෙනෙකු සහ ඕමාන් සිට පුද්ගලයින් 35 දෙනෙකු අද පෙරවරුවේ මෙරටට පැමිණියා.
ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4894 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,400ක්.
The post විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment