අද (25) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, UL 226දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 ක්, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 92 ක් සහ UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 53 ක් මෙරටට පැමිණ ඇත.
ඔවුන් සියලුදෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.
The post තවත් ශ්රී ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment