රටවල් විසි හතරකින් පැමිණෙන සංචාරකයින්ට ඩොලර් පහලොස් දහසක බැදුම්කරයක් අවශ්‍ය බව ඇමරිකාව පවසනවා.
ඊට අදාල නීති බලාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඇෆ්ගනිස්ථානය ,ඇන්ගෝලා , සුඩානය ඇතුළු රටවල් ඊට අයත්. මාස හයක් තුළ මෙම වැඩපිලිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරිමයි සැලසුම.
පසුව මෙම නීතිය සම්බන්දයෙන් නැවත සලකා බලන බවද ඇමරිකාව පවසනවා.
එහෙත් රටවල් ගණනාවක් මෙම සංචරන සීමා සම්බන්දයෙන් සිය අප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
The post රටවල් විසි හතරකට ඇමරිකාවෙන් සංචාරක සීමා appeared first on ITN News.
Post a Comment