දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සහ ඩුබායි සිටි 52 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. ඒ අනුව ත්‍රිවිද හමුදාව මඟින් පාලනය වන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 4193 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
The post විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment