ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වුවහොත් රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.
The post ලංගම බස් රථයක ගොස් කොරෝනා ආසාදනය වුනොත් රක්ෂණාවරණයක් appeared first on ITN News.
Post a Comment