Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන් වන දිනය අදයි  

Add comments

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන් වන දිනය අදයි.

විදේශ අමාත්‍යංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයි විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ. ඊයේ (24) කාරක සභා අවස්ථා විවාදයේදී අමාත්‍යංශ දෙකක සහ රාජ්‍ය අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

 

 

The post අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන් වන දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG