Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IDH රෝහලෙන් පලා යෑමට උත්සාහ දැරූ කොවිඩ් ආසාදිතයෙකු ආරක්ෂක අංශ භාරයට  

Add comments

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  ප්‍රකාශ ක‌ළේ.

The post IDH රෝහලෙන් පලා යෑමට උත්සාහ දැරූ කොවිඩ් ආසාදිතයෙකු ආරක්ෂක අංශ භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG