දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු සහ කුවේට් සිටි ශ්‍රී ලාංකිකයින් 295 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඒ අනුව ත්‍රිවිද හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන 42 ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 4501 දෙනෙක්.
ඊයේ දිනය තුළදී PCR පරීක්ෂණ 12,095ක් සිදු කර ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
The post විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment