අය වැය 2021 කාරක සභා විවාදය අද ආරම්භ වුණා. ඊට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ නිහඬ කිරීමට රජයට අවශ්‍ය නැති බවයි.
තවත් මැතිඇමතිවරු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
The post විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ නිහඬ කිරීමට රජයට අවශ්‍ය නැහැ appeared first on ITN News.
Post a Comment