සෙවනගල ප්‍රදේශයට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතින් ජනතා අයිතියට පැවරුණා. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 40 ඉක්ම වනවා.
සෙවනගල, සිරිදේවගම , ඉබ්බන්වැව ඇතුළු ගම්මානවල ජීවත්වන පවුල් දහසකට පමණ මෙමගින් සෙත සැළසෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ජල සාම්පල පරීක්ෂා කිරීමේ රසායනගාරය ද අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.
The post සෙවනගල ප්‍රදේශයට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment