නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි
මෙරට නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම් සිදු කෙරෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.
නෞකාවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ඇය කියාසිටියේ. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව කියාසිටියා.
The post නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment