මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනූව එම සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 11ක්.
තුවාල ලැබූවන් සංඛ්‍යාව 117 ක් බවයි පොලිසිය සඳහන් කලේ.
The post මහර බන්ධනාගාර සිද්ධියේ මරණ ගණන 11 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment