පවතින කොරෝනා තත්ත්වය හමුවේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ ගොණු 9688 ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසනවා.
උතුරු පළාතේ මහවිරුදින සැමරුම් නතර කිරීම සදහා ලබා ගත් වරෙන්තුව පිලිබද මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු දැක්වීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ද නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.
The post අපරාධ නඩු 9688ක වැඩ කටයුතු අවසන් appeared first on ITN News.
Post a Comment