Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89ක ගැටලු  

Add comments

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89 ක පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පුරප්පාඩු පිරවීම සදහා කඩිනම් පියවරක් ගත යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

 

The post විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89ක ගැටලු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG