Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2023 වනවිට කිරිවලින් ස්වයං පෝෂිත රටක් නිර්මාණයට ප්‍රායෝගිකව රාජකාරි ඉටු කරනවා  

Add comments

වසර දෙදහස් විසිතුන වනවිට කිරිවලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමට ප්‍රායෝගිකවම ක්‍රියා කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වැඩසටහන් පිළිබද ප්‍රගති සමාලෝච රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත්  මහතා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. පශු වෛද්‍ය කාර්යාල 337 ක් දිවයින පුරා ක්‍රියාත්මකයි.

ගොවි සංවිධාන ඒවාට අනුබද්ධ කරමින් කිරි හා සත්ව නිෂ්පාදනයේ නිරත පිරිස් පුහුණ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළා.

 

 

 

 

 

 

The post 2023 වනවිට කිරිවලින් ස්වයං පෝෂිත රටක් නිර්මාණයට ප්‍රායෝගිකව රාජකාරි ඉටු කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG