Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝයින් 737 මැක්ස් වර්ගයේ යානා මේ මස අග සිට වානිජ ගුවන් ගමන් සඳහා එක්කිරිමට සැලසුම්  

Add comments

බෝයින් 737 මැක්ස් වර්ගයේ යානා මේ මස අග සිට වානිජ ගුවන් ගමන් සඳහා එක්කිරිමට සැලසුම් කර තිබෙනවා.

මාධ්‍යවේදීන් රැගත් අත්හදා බැලීමේ පියාසර වටයක් සාර්ථකව අවසන් කිරිමට බෝයින් සමාගම කටයුතු කළා. පසුගිය වසරේ සිදුවූ අනතුරු කිහිපයක් සමඟ බෝයින් 737 මැක්ස් වර්ගයේ යානා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරිමටයි කටයුතු කළේ.

ආරක්ෂක පද්ධතිය නැවත සකස් කිරිමෙන් පසු යානා මගී ප‍්‍රවාහනය සඳහා එක් කිරිමට කටයුතු කර තිබෙනවා.

The post බෝයින් 737 මැක්ස් වර්ගයේ යානා මේ මස අග සිට වානිජ ගුවන් ගමන් සඳහා එක්කිරිමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG