Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ගොවි පනතට එරෙහිව ඉන්දියාවේ ගොවීන් උද්ඝෝෂණයක  

Add comments

ඉන්දීය රජය සම්මත කළ නව ගොවි පනතට එරෙහි උද්ඝෝෂණ සඳහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගිවී සිටින බව වාර්තා වනවා.

ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා පෞද්ගලික අංශයට ද මැදිහත්විය හැකි ආකාරයෙන් ඉන්දීය රජය පසුගියදා පනතක් සම්මත කළා. එම පනතට එරෙහිව විරෝධයපාමින්  ලක්ෂ ගණනක ගොවීන් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය හේතුවෙන් ඔවුනට අසාධාරණයක් සිදුවන බවයි. සාධාරණයක් ඉටුවනතුරු විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවයි ඔවුන් පවසන්නේ.

 

 

The post නව ගොවි පනතට එරෙහිව ඉන්දියාවේ ගොවීන් උද්ඝෝෂණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG